illagaththa Shirt ekak
ඉල්ලගත්ත shirt එකක් අමු සින්දුව.
  • Category : Music Video
  • Year : 2022

  • Song

    illagaththa Shirt ekak ගී පද / ඉල්ලගත්ත shirt එකක් අමු සින්දුව. Lyrics

    ඉල්ල ගත්ත shirt එකක්, හිල්වෙච්ච බාටා දෙකක්
    තිබුනා මතකයි.. 
    පිහල අඳින ඩෙනිම් දෙකක්, ඩබල් සීරො පෝන් එකක් 
    තිබුනා මතකයි.. 
    මගෙ ජීවිතේ....
     
    අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා 
    අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. //
     
    සැරට වැදුන බූට් එකක්,
    බොක්කෙන් ලව් කරපු එකක්, 
    ඩබල් දාපු ලෙක්චර් එකක්, මතකයි...
     
    හවසට හිස් පර්ස් එකක්,
    මුඩිය නැති එම්ටි ගොඩක්, 
    ගජේ ගහපු මකුනො ඇඳක්, මතකයි... 
     
    එදා කෝටා නැතුව අපි ෆුල් චාටර් වුනා...
    අපෙ මූණ බලන්නට බල්ලෙක් නැතිවුනා... 
    ඒ මොනරගෙ ලොකුකම සැරටම විඳවිඳා...
    සැර කට්ටක් කාගෙන අපි කැම්පස් ගියා...
     
    අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා 
    අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS