වැටෙන් එහා මල් පඳුරේ.. ඔබ පිපී වැනේ අත නුදුරේ
Waten Eha Mal Pandure
  • Category : Music Video
  • Lenght : 03:54

  • Song

    වැටෙන් එහා මල් පඳුරේ.. ඔබ පිපී වැනේ අත නුදුරේ ගී පද / Waten Eha Mal Pandure Lyrics

    වැටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ..
    වැටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ..
    මිලින වුනත් ඝණ අඳුරේ
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...
     
    සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්..
    නොවසා ඇති දොර කවුළු තුලින්..
    සුවඳ ඇදෙයි මුළු ලොවට හොරෙන්..
    නොවසා ඇති දොර කවුළු තුලින්..
    සුවඳ දිඳී.....
    සුවඳ දිඳී තිබුණත් මිදුලේ..
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...
     
    වැටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ..
    මිලින වුනත් ඝණ අඳුරේ
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...
     
    තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
    ඇසුනත් කෙදිරිය මෘදු මුවගින්.
    තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
    ඇසුනත් කෙදිරිය මෘදු මුවගින්.
    පිපුනු නිසා.....
    පිපුනු නිසා අන්සතු උයනේ...
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...
     
    වැටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ..
    වැටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී වැනේ අත නුදුරේ..
    මිලින වුනත් ඝණ අඳුරේ
    මල් නෙලන්න නම් තහනම්...
    මල් නෙලන්න නම් තහනම්...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS