වින්දේ ඔබ නිසා
Vinde Oba Nisa
  • Category : Music Video
  • Year : 2020

  • Song

    වින්දේ ඔබ නිසා ගී පද / Vinde Oba Nisa Lyrics

    මේඝනා...
    ඔබට ආදරේ විහිළුවක්
    මට ජීවිතේ සම්පතක්
    ඔබේ ආදරේ නැතිවුනත්
    වට්ටන්න බෑ දශමයක්
    හිතුවද මං වැඳ වැටිලා
    පසුපස එයි ඔබේ කියලා
    එය හීනයක්ම හින්දා
    මං ලුහුබඳින්නට එපා
    වින්දේ ඔබ නිසා
    විඳවන්නෙත් ඔබ නිසා
    දැන් ආදරෙත් ඔබ නිසා
    හරි තිත්තයි මේඝනා
    වින්දේ ඔබ නිසා
    විඳවන්නෙත් ඔබ නිසා
    දැන් ආදරෙත් ඔබ නිසා
    හරි තිත්තයි මේඝනා
    හදවත පෙලනා ආදරයක පැටලුනු දෛවය අපගේ
    මෙතුවක් දුර ආ මාවත ඉවරයි සදහට මැකුණේ
    බොරුවක්ද නුඹෙන් මා දුටුවේ
    රැවටීම ඔබේ රංගනයේ
    මහ ලොකු ආදරයක්
    ඒතුල මා නම් නෑ දුටුවේ
    වින්දේ ඔබ නිසා
    විඳවන්නෙත් ඔබ නිසා
     
    දැන් ආදරෙත් ඔබ නිසා
    හරි තිත්තයි මේඝනා
    වින්දේ ඔබ නිසා
    විඳවන්නෙත් ඔබ නිසා
    දැන් ආදරෙත් ඔබ නිසා
    හරි තිත්තයි මේඝනා
     
    සුසුමන් ගැහෙනා පපුවක ඇති මේ වේදනාව දන්නේ
    ආදරේ පනමෙන් කළ අයමයි දැනගන්න මගේ වස්තුවේ
    බොරුවක්ද නුඹෙන් මා දුටුවේ
    රැවටීම ඔබේ රංගනයේ
    මහ ලොකු ආදරයක්
    ඒතුල මා නම් නෑ දුටුවේ
     
    ඔබට ආදරේ විහිළුවක්
    මට ජීවිතේ සම්පතක්
    ඔබේ ආදරේ නැතිවුනත්
    වට්ටන්න බෑ දශමයක්
    හිතුවද මං වැඳ වැටිලා
    පසුපස එයි ඔබේ කියලා
    එය හීනයක්ම හින්දා
    මං ලුහුබඳින්නට එපා
     
    වින්දේ ඔබ නිසා
    විඳවන්නෙත් ඔබ නිසා
    දැන් ආදරෙත් ඔබ නිසා
    හරි තිත්තයි මේඝනා
     
    වින්දේ ඔබ නිසා
    විඳවන්නෙත් ඔබ නිසා
    දැන් ආදරෙත් ඔබ නිසා
    හරි තිත්තයි මේඝනා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS