HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුබ ප්‍රාර්තනා ඉදුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ සංසාරයේ සුබ ප්‍රාර්තනා ඉදුනිල් දෙනයන සටහන් වේ රළ පෙළ කැලඹේ හසඟන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ රළ පෙළ කැලඹේ හසඟන විලසේ ලවනත සුදු මුදු පහස ලැබේදෝ ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනීදෝ සංසාරයේ සුබ ප්‍රාර්ථනා ඉදුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී සයුරුතෙරින් සැඟවී ආවාදෝ කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී සයුරුතෙරින් සැඟවී ආවාදෝ චණ්ඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ සංසාරයේ සුබ ප්‍රාර්තනා ඉදුනිල් දෙනයන සටහන් වේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ ඉදුනිල් දෙනයන සටහන් වේ සමනල වසන්ත යෞවනයේ ඉදුනිල් දෙනයන සටහන් වේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS