HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා පදවැල් අතර ගැයෙන - ස්ව‍රයේ සප්ත වර්ණ සිත ලඟ ගයනව ද ඔයා... තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම සිත ලඟ රඟනවද ඔයා... නෙතගට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක රගන්න කියන්නට එපා... තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක ගයන්න කියන්නට එපා... තුන් සිත දැහැන් ගත වෙනා...// පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක දුක්බර චරිතයක් එපා... සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක දුක්බර ගැයුම නම් එපා... තුන් සිත දැහැන් ගත වෙනා...//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS