HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද.. මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද.. ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද... නොවෙයි කිරින්ද... මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක මාගම්පුර වන්දනාවෙ කොළොම්පුරේ සිට නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක අහම්බෙන්ම මම දුටුවා ලස්සන ඇස් දෙක.. වාඩි වෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ... කිරින්දෙ සවසක... සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද.. මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද.. ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද... නොවෙයි කිරින්ද... එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ.. ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට.. එක දවසක එක සවසක සැඟවී ගිය ඔබ.. ඊට පසුව හමුවුණෙ නෑ කවදාවත් මට.. මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද.. යළි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ සිත.. කිරින්දෙ එනවාද... සුදු රළ ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද.. මතකය සිහිනෙක යළි කිසි දිනෙක නොවින්ද.. ජිවිතයට මට අමතක නොවෙයි කිරින්ද... නොවෙයි කිරින්ද...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS