HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සුදු පිරුවටයයි, මංගල යහනයි කඳුළින් තෙමනු එපා ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා මට දොස් නගනු එපා සාගරයට වැඩි ආදර හිත් ළඟ අපි ළදරුවන් වගෙයි අපේම ලොව තුල තනිවූ දා අපි දුර නොබැලුවේ ඔබයි දුර නොබැලුවේ ඔබයි සුදු පිරුවටයයි, මංගල යහනයි කඳුළින් තෙමනු එපා ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා මට දොස් නගනු එපා නෑ සිය මිතුරන් මගේ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි විමසන වදනට දෙන්නට පිළිතුරු තවමත් සිත සසලයි තවමත් සිත සසලයි සුදු පිරුවටයයි, මංගල යහනයි කඳුළින් තෙමනු එපා ඔබේ නිදොස් බව ලොවට කියන්නම් මට දොස් නගනු එපා මට දොස් නගනු එපා
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS