HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය පෙරුම් පුරා දුක සේ ගලපා ගත් කවිය ඔබම වී නැළවුන යුගයක හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය ලොවට හොරා විළි ලා බිහි කරගත් වසන්තයේ සඳ මියැදුන දවසක බෙදා හදා ගත් දුක වත් අද නැත ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන රැකගත් ආලය උදුරා ගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS