HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි.. ඒ ලස්සන ගී එක පේලියකින් කියයි.. මුලු කොලේ පුරා ලීවේ ඔබ මා නිසයි.. මගේ හදවතින්ම මම ඔබටත් ආදරෙයි.. සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...// අටවක සඳ පොඩි වුණාම හරි හැඩයි.. අවිහිංසක සිතුම් පැතුම් ලං කරයි.. සඳ වගේම මගේ සෙනෙහස පිවිතුරුයි.. මම නොකිව්වාට වස්තුව ඔබ මගෙ තමයි.. සීගිරියේ කුරුටු ගීත ලස්සනයි.. ඒ ලස්සන ගී එක පේලියකින් කියයි.. මුලු කොලේ පුරා ලීවේ ඔබ මා නිසයි.. මගේ හදවතින්ම මම ඔබටත් ආදරෙයි.. සීගිරියේ කුරුටු ගීත ලස්සනයි... හීන වලට හුරු කෙරුවේ මම නොවෙයි.. ඔය දෑසින් පැතුවේ ඔබේ සෙනෙහසයි.. ඒ සිහිනය අපි දෙන්නගේ ආදරේ... අහිමි වෙන්නෙ නෑ ඔයාට ඇත්තමයි.. සීගිරියේ කුරුටු ගීත ලස්සනයි.. ඒ ලස්සන ගී එක පේලියකින් කියයි.. මුලු කොලේ පුරා ලීවේ ඔබ මා නිසයි.. මගේ හදවතින්ම මම ඔබටත් ආදරෙයි.. සීගිරියේ කුරුටු ගීත ලස්සනයි...
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS