HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සඳකට තහනම් අහසින් බැස යන්න මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න....... අමාවකට ඇති කලුවර අපමණය සමාව වෙනුවට අපි අද දෙතැනකය ඔයා නමට ලිවු අන්තිම කවි පදය දරාගන්න බැරි ගින්දර විතරමය දරාගන්න බැරි ගින්දර විතරමය.. සඳකට තහනම් අහසින් බැස යන්න මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න. පුංචි පැටව්ගේ ලෝකය බිඳුනාම සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුණාම හිතන්න රන්කඳ පෙම්කල හින්දාම පව් සිදුවෙන්නෙත් මේ අපි දෙන්නාට පව් සිදුවෙන්නෙත් මේ අපි දෙන්නාට... සඳකට තහනම් අහසින් බැස යන්න මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න.
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS