සඳ වරුණාවට
sanda වරුනාවට

Song

සඳ වරුණාවට ගී පද / sanda වරුනාවට Lyrics

සඳ වරුණාවට තරු ඇත ආකාසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...
මල් වරුණාවට පිණි වරුසා දිලිසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...
 
හඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
පිණි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
මල් වරුණාවට විතරයි අපි එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
 
මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්...
 
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
 
හඳ අහසේ 
හිනැහෙනවා
මිදුල පුරා
රැස් පිපෙනා
ඒ සුදු පාටලු කිරි පැණි රන් තැටියේ
ලා......
 
අපි මිදුලේ
නටන වෙලේ
පහන නිවා
යන්න එපා
හඳ එළියක් හරි දෙන්නකො හඳ මාමේ
ලා......
 ලල් ලල් ලල් ලා ලා...
  
සඳ වරුණාවට තරු ඇත ආකාසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...
මල් වරුණාවට පිණි වරුසා දිලිසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...
 
හඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
පිණි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
මල් වරුණාවට විතරයි අපි එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
 
මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
 
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
 
මල් උදයේ
හඳ නැතිලූ
හඳ එන රෑ
මල් නැතිලූ
ඇයි ඔය සේරම එකපාරම නැත්තේ
ලා......
 
මල් පිපිලා
උදේ හැඩයි
හඳ පායා
රැයේ රුවයි
එතකොට රැය මෙන් උදෙත් ලස්සණයි නේ
ලා...... 
ලල් ලල් ලල් ලා ලා...
 
සඳ වරුණාවට තරු ඇත ආකාසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...
මල් වරුණාවට පිණි වරුසා දිලිසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...
 
හඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
පිණි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
 මල් වරුණාවට විතරයි අපි එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
 
මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
 
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
 
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
 
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS