HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...// ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...// නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා.. සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...// ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි...// දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි...// සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...// සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා...// අපි තුන්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා...// සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...// ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා...// නෙත් සතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා.. සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන...//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS