HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුණා නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල්සර සිතිවිලි පිපුණා ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත ආදර හැඟුමින් පිරුණා මල්සර කුමරුනි දිනය උදාවුණි එකම ලොවක අප රැඳෙනා මතු දිවියෙ සදාකල් මා ඔබ ළඟමය එකම සිතක අප රැඳෙනා සුව මිහිර විඳින්නට කුමටද අවසර ඔබ තුරුලේ මා රැඳුණා ජීවතේ පැතුම් පුරන්න මා ළඟින් රැඳෙන්න ඉන්න සිහින සැබෑ වෙනවා මල් වසන්තයේ හිඳින්න මා ළඟින් සුවේ ලබන්න දිවියම සැනසෙනවා මධු සඳ හිනැහෙනවා දෙසිතම සැනසෙනවා රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුණා නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල්සර සිතිවිලි පිපුණා සුව මිහිර විඳින්නට කුමටද අවසර ඔබ තුරුලේ මා රැඳුණා වාසනා ලබන්න ඔන්න ආදරෙන් ළඟින්ම ඉන්න සොඳුරු ප්‍රියාදරියේ මා වෙතින් දුරස් නොවන්න ආදරෙන් සදා හිඳින්න දිවියම සැනසෙන්නේ සෙනෙහස පුද දෙනවා සඳ තරු දිවුරනවා රෝස පුරාණෙට මධු සඳ පායන දිනය අදයි මට සිතුණා නිල් දෙනෙතින් ඔබ පවසන වදනින් මල්සර සිතිවිලි පිපුණා ඔබෙ ආදරයෙන් සුව අයදින මා සිත ආදර හැඟුමින් පිරුණා මල්සර කුමරුනි දිනය උදාවුණි එකම ලොවක අප රැඳෙනා මතු දිවියෙ සදාකල් මා ඔබ ළඟමය එකම සිතක අප රැඳෙනා සුව මිහිර විඳින්නට කුමටද අවසර ඔබ තුරුලේ මා රැඳුණා ආදර හැඟුමින් පිරුණා ඔබ තුරුලේ මා රැඳුණා ///
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS