රන් කෙන්දෙන් බැඳ.. අතැඟිලි එක්කළ ආදරයයි
Ran Kenden Banda
  • Film : Duhulu Malak
  • Year : 1976
  • Category : Film Song
  • Lenght : 03:27

  • Song

    රන් කෙන්දෙන් බැඳ.. අතැඟිලි එක්කළ ආදරයයි ගී පද / Ran Kenden Banda Lyrics

    රන් කෙන්දෙන් බැඳ..
    අතැඟිලි එක්කල ආදරයයි..
    පෙම් රැහැනින් බැඳ
    සිතුම් වසඟ කල ආදරයයි..//
     
    කිරිලියසේ දුර පියා සලාලා
    අත්තටු රිඳුනා පමණයි..
    දෑල විදාහල දෑත මගේ
    ඔබටත් ඔහුටත් උරුමයි..
    හිරු සඳු එකවර දෙපස නැගේ..
    කළුවර ඇයි විජිතයම මගේ..
     
    රන් කෙන්දෙන්..
     
    කනාටු සුළඟේ දුහුල් මලකි අද
    වල්මත් වී පාවෙන්නේ..
    ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
    මා හෙට දින සමුගන්නේ...///

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS