පායා නැගී ඒවි රන් තාරකා
Paya Nagi Ewi Ran Tharaka
  • Lenght : 03:27

  • Song

    පායා නැගී ඒවි රන් තාරකා ගී පද / Paya Nagi Ewi Ran Tharaka Lyrics

    පායා නැගී ඒවි රන් තාරකා
    මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
    දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
    නාඬා ඉතින් ඉන්න සේපාලිකා..
    සේපාලිකා ..//
     
    දෙනුවන් වැසී ඈත තරුනෙත් මැකී
    තනිව හඬනා රැයේ හදට දී වේදනා
    එක්වී ලගින් ඉන්න ලංවී සිනාසෙන්න
    දුර ඈත සිට එන්න සේපාලිකා..
    සේපාලිකා ..//
     
    පායා නැගී ඒවි රන් තාරකා
     
    රෑ මීදුවේ දිලුනු තරුමල් ලෙසේ
    ඔබෙ නෙත් පහන් දැල්වුනේ හදට දී වේදනා
    කඳුල පිස ලන්න සතුට තවරන්න
    සුවඳක් ලෙසින් එන්න සේපාලිකා..
    සේපාලිකා ..//
     
    පායා නැගී ඒවි රන් තාරකා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS