පාවේ
PAWEE
  • Year : 2023

  • Song

    පාවේ ගී පද / PAWEE Lyrics

    සිනා කෝ දෑසේ 
    පෙම් කතා නෑසේ //
    නිවා සැනසුව 
    නුඹේ උණුහුම 
    කොහේදෝ පාවේ.....
    කොහේදෝ පාවේ.....
     
    වරා මල් වාගේ
    හිතුමතේ පාවේ...
    නුඹත් ඒ වාගේ...
    මා දවා පාවේ....
     
    කඳුළු ගංගාවේ 
    දෑල මල් යායේ.... //
    සුවඳ අරගෙන 
    වරෙන් හනිකට 
    පාවෙලා ආයේ... 
    පාවෙලා ආයේ...
     
    සකිසඳේ ප්‍රේමේ 
    නුඹයි මා ප්‍රාණේ
    පැටලිලා සුළඟේ....
    එන්නෙපා ආයේ......

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS