ඔය සුසුම් පවන් වැදී.. නෙතු පියන් සැලේ රිදී
Oya Susum Pawan Wadi
  • Lenght : 03:52

  • Song

    ඔය සුසුම් පවන් වැදී.. නෙතු පියන් සැලේ රිදී ගී පද / Oya Susum Pawan Wadi Lyrics

    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී..//
     
    ඔබ ගොළුයි සිතත් නිදි
    ඔබව තාම මටද හිමි
    ඔබව තාම මටද හිමි
     
    මිරිඟුවක් සොයා ගිහින්
    හිත ගිලන් උනා තමයි..//
    හිමි නැතැත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ළඟයි
    මම තවත් ඔබේ ළඟයි
     
    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී
    ඔබ ගොළුයි සිතත් නිදි
    ඔබව තාම මටද හිමි
    ඔබව තාම මටද හිමි
     
    ඔය හිතින් පිදූ පෙමින්
    ඇත දහස් ගනන් පැතුම්..//
    ඔබ ගියත් මගේ ළඟින්
    මගේ හිතත් යන්න අරන්
    මගේ හිතත් යන්න අරන්
     
    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී
     
    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලේ රිදී
    ඔබ ගොළුයි සිතත් නිදි
    ඔබව තාම මටද හිමි
    ඔබව තාම මටද හිමි
    ඔබව තාම මටද හිමි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS