ඔබ මා හමුවේ නම්
Oba Ma Hamu We Nam
  • Lenght : 02:58

  • Song

    ඔබ මා හමුවේ නම් ගී පද / Oba Ma Hamu We Nam Lyrics

    ඔබ මා හමුවේ නම්....
    එකම කතාවක් එකම වතාවක්....
    යලිත් කියන්නට....
    ඔබ මා හමුවේ නම්...//
     
    අතීතයට පිය මනිනු බැ‍රී...
    ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී...//
     
    පිනි කදුලක් සේ...
    මැකී ගිහින් සිතේ ඉතිරි වූ....
    එකම කතාවක්....
    යලිත් කියන්නට....
    ඔබ මා හමුවේනම්...
     
    සිනා පිරුනු නෙතු දකිනු බැරි...
    මා ඔබ හමුවු මාවත වෙන් වී...
    සිනා පිරුනු නෙතු දකිනු බැරි...
    මා ඔබ හමුවු මාවත වෙන් වී...
     
    මහ පවුරක් සේ...
    නැගී ඇවිත්....
    මුවේ පිපේ නම්....
    එකම සිනාවක්....
    යලිත් දකින්නට....
    ඔබ මා හමුවේ නම්...
     
    ඔබ මා හමුවේ නම්....
    එකම කතාවක් එකම වතාවක්....
    යලිත් කියන්නට....
    ඔබ මා හමුවේ නම්...//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS