නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ
Na Thawath Hithak
  • Lenght : 03:10

  • Song

    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ ගී පද / Na Thawath Hithak Lyrics

    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ..
    මේ තරම් දුරින් ඔබම ඇයි ආවේ..
    යා කරන් සිතින් දුකම දැන් මාගේ..
    නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ..
    හිත ඇහුවේ - ඔබ ගැනමයි..
    තාමත් මං විදවයි..
    පැතුවේම ඔබෙ සතුටයි..
     
    මා ගැන මට වඩා සෙව්වේ ඔබමයි
    රෑ පුර හද ඔබේ අඳුරේ ගිලුනයි..
    තවත් කෙනෙකු හිතේ ඔයා
    පිපිලා හිදිනු ඇතේ - කිසිදා අයිති නැතේ..
     
    මේ හිත ඔබ පතා වින්දේ දුකමයි..
    නෑ තව වෙනකෙනෙක් උන්නේ ඔබමයි..
    තවත් කෙනෙකු හිතේ ඔයා
    පිපිලා හිදිනු ඇතේ - කිසිදා අයිති නැතේ..
     
    නෑ තවත් හිතක් ඔබට මෙන් මාගේ..
    මේ තරම් දුරින් ඔබම ඇයි ආවේ..
    යා කරන් සිතින් දුකම දැන් මාගේ..
    නෑ දැනන් සිටියේ හුස්ම ඔබ මාගේ..
    හිත ඇහුවේ - ඔබ ගැනමයි..
    තාමත් මං විදවයි..
    පැතුවේම ඔබෙ සතුටයි..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS