HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
වෙලා ෆුල් හින්දුස්තාන් රැප බොලිවුඩ් නම් මං ශාරුක්කාන් අතින් හැදුවේ මං හදාගන්න බැරි ඉලක්කන් පැණි ටික නැත්තන් රස නැනේ පැණි වරකා එයා ගොනා වෙලා බොරු අහන උඹ හරකා මාස්ක් එකෙන් වහගෙන ලස්සන මුහුණ ඉදිකට්ට පරිස්සමෙන් සරුංගලේ නූල ඩෙනිමට අපේ කොල්ලො බැස්සුවේ බාට මේ අපි නැතුවනම් දැන් දිලිසෙයි ද අහස මං පිස්සුවෙන් කැරකුන කොල්ලෙක් ඩෝ රැප මට ජීවිත් වෙන්න හෙතුවක් උනා අහගනින් මේක කෙල්ලො හින්දා මැරෙන්නේ මොකටද වෙන්න එපා උඹ මෝඩයා පෙන්නපන් හොදට ඉදලා කොච්චර බිවුවත් කෙලින් දකිද්දි අම්මා දුරින් එද්දි රැපෙන් කලන්තේ හැදෙන්නේ දෙන්නෙ වදන් පැද්දී ටෝක් කරේ අක්කාව සෙට් උනේ අයියො නංගි එයා රට ඔන්ලයින් ඇඳුම් ගලවං පංති Customer Service එකෙන් Call ආවොත් තමයි අපිට කොච්චර ආතල් දැම්මත් උදේ යනවා වැඩට අපෙන් කෑවොත් පිට යන්නෙ නැ පිටින් කෑවොත් අපි දන්නෙ නැ උඹ කන්නේ මං කාලා බාගෙට තිබ්බ ඉඳුල තරකිට නකදුන් නරා වැඩි කොල්ලො මේ අරින්නමේ අපේ උන් මේ භයානකයි පුතේ ගත්තා මයික් එක ජොතිගෙන් තොපිට මෙව්වා මොර්ටීන් පැත්තක් පුරවා ලෙඩ්ඩුන්ගෙන් මෙන්න සිංහල හෝඩී ඇන්දේ ගණන් පොතේ චිත්තර විනාඩි උඹ නම් මම තප්පර නම්බාද මචි යාරුම් පොම්බල ඉන්ද වරසොන් පෝචි වීටිල කෙල්ලො ගියා කියලා නැනේ ඇඬුවේ අහක ඉන්න වැඩකට නැති බල්ලො බිරුවේ හිතට දැනුණ දෙය තමා කෙරුවෙ මුකුත් නැති කාලේ කවුරුත් නැනේ උදවු කෙරුවේ *Music* එන්න 100ට 5යි රඹුටන් මුන කරනවා පපඩම් බැන්දේ නැති වුනොතින් අවුරුදු 27 මං කසාද හරි යන්නෙ නැ කිවුවා කපුවා මට බං රන් තැඹිලි සෙරම කලූ කපුටා උස්සන් යං විද්දා විස මහ පොත ඇගිල්ලෙන් අත එද්දිම හොයාගෙම කොල්ලො මුන් ලොකු ළමයි වෙද්දිම අයිතිකාරයො ගොඩයි රැප වෙලා දැන් රේප් රැප ඉරිච්චි සල්ලි මං වෙන්නම් සෙලොටෙප් ඉගැන්වුවා සමාජෙ ගොඩක් දෙවල් පාසලේ නැති ජීවිතේ පොතක් මං අරින්න ආසම නැති හේ උඹ තාම චුටි කිරි කැටි එන්න මෙකෙ පෙන්නන්න රැදිලා ඉන්න ඕනි විදි සෙල්ලම මෙසන් බාස් වචන හැන්ද මගෙ ලස්සන දුර ඇපල් ළඟට පැපොල් වගේ ළිද ගාව පිරිලා නෙ තොපි කුණු හොදපුවා යන විදියට බාරගන්න වෙන්නේ බැඳපුවා පිටිපස්සෙ ඉස්කොලේ අපි අන්තිම බංකුවෙ ලොකු ගණන් දන්නවා අපු නිසා මං බිංදුවෙන් අපි හරියට ගියත් පිටිපස්සෙන් වැද්දුවෙ ලයිසන් දුන්නෙ මොකාද මේ එන්න මගේ වස්තුවෙ දුක කියයි කොල්ලො මේ අත් වල අපේ කරගැට වේලව්වේ කඳුළු තියාගෙනම යාලු ඇස් යට ගත්තෙ පිලිකා දුමෙන් පෙට්ටියේ ගහලා තියෙනකොට පාලු ගෙවල් දොරවල් ඇරෙන්නේ මෙව්වා අහනකොට ඇන්දේ ගණන් පොතේ චිත්තර විනාඩි උඹ නම් මම තප්පර නම්බාද මචි යාරුම් පොම්බල ඉන්ද වරසොන් පෝචි වීටිල කෙල්ලො ගියා කියලා නැනේ ඇඬුවේ අහක ඉන්න වැඩකට නැති බල්ලො බිරුවේ හිතට දැනුණ දෙය තමා කෙරුවෙ මුකුත් නැති කාලේ කවුරුත් නැනේ උදවු කෙරුවේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS