HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..// වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS