මට හිමි නැති කඳුළු
Mata Himi Nathi Kandulu

Song

මට හිමි නැති කඳුළු ගී පද / Mata Himi Nathi Kandulu Lyrics

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුනේ ඔබ කොහොම ඉතින්
 
විදින වේදනා මටමයි ඔබට නම් එපා.
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.
හිතට හිත ඈත් වෙලා.
ආදරේ හුදකලා වෙලා.
ජීවිතේම මං කියලා.
හීන අවතැන් කලා.
දුටු හීන අවතැන් කලා.
 
විදින වේදනා මටමයි ඔබට නම් එපා.
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.
ඔබ නැති හීනයේ පවා
මං තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා.//
 
විදින වේදනා මටමයි ඔබට නම් එපා.
ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.
මට හිමි නැති...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS