මලක මෙලෙක හිතාගන්න.. බැරි අතකින් මල් නෙලන්න
Malaka Meleka Hitha Ganna.. Beri Athakin Mal Nelanna
  • Lenght : 03:39

  • Song

    මලක මෙලෙක හිතාගන්න.. බැරි අතකින් මල් නෙලන්න ගී පද / Malaka Meleka Hitha Ganna.. Beri Athakin Mal Nelanna Lyrics

    මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින්
    මල් නෙලන්න එපා යාළුවේ
    හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින්
    පෙම් කරන්න එපා යාළුවේ //
     
    රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට //
    මලට ආදරේ නැත්තම් මල් මිය යාවී
    ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී
     
    මලක මෙලෙක.....
     
    ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි //
    හිත ඉහළින් පොකුරු පොකුරු පෙම් මල් පිපුණේ
    හිත ඉහළින් නෙලන්න බැරි පෙම් මල් පිපුණේ
     
    මලක මෙලෙක.....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS