HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මල් වියන් අතුරා ආදරෙන් ඔබ එන මග මා සරසන්නම් කීවෙමී එදා සෙනෙහේ සිතින් නෑ හදේ තරහා සිතන්නෙමී ඔබෙ සිනහව අමතක ලන්නේ නම් කෙසේ කියා සැමදා මෙසේ සැලුනා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞව්වනයේ රැවටීලා අදරින් අඳ වීලා උන්නෙමී මල් වියන් අතුරා ආඩම්බරෙන් ඔබ එන වග මා පවසන්නම් කී වදන් එදා බොඳවී ගිහින් වාවන්නෑ සොමින් ඔබ හා ගෙවූ දවස් මතකෙට නැගෙනා හැම මොහොතකදී හදේ සඟවා ගෙන එන්නෙමී සැලුනා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞව්වනයේ රැවටීලා අදරින් අඳ වීලා උන්නෙමී හැරයන්නෑ මා කිසිදා අප මැවූ දිවි ගෙවූ කතා සුන්දර මතකයන් පවා සැමදා රැඳී තියෙයි මා හා සැලුනා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ අඩමානේ යෞව්වනයේ රැවටීලා අදරින් අඳ වීලා උන්නෙමී සැලුනා ඉඳුරන් මගේ තවමත් මතකයි ඒ සිහිනේ (සිහිනේ) අඩමානේ යෞව්වනයේ රැවටීලා අදරින් අඳ වීලා අදරින් අඳ වීලා උන්නෙමී
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS