HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මහරගමට වහින් නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළඟ..// උදේ ඉඳන් වඳ විදලා දැනුයි ගියේ වැඩ ඇරිලා..// ඇඳන් හිටපු සාරියමයි හෙටත් අඳින්නේ කියලා හෙටත් අදින්නේ කියලා මහරගමට වහින් නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළඟ මහ වැස්සට තෙමුණොත් ඈ හෙට අඳින්න ඇදුමක් නෑ...// මග හිටියොත් වැස්ස නිසා ගෙදර යන්න වෙන්නෙත් රෑ ගෙදර යන්න වෙන්නෙත් රෑ මහරගමට වහින් නැතිව වහින්න ඕනෑ තැනකට කුඩයක්වත් අතේ නැතිව ඈ ඇති බස් නැවතුම ළඟ...//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS