HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
මා මුව අගින් හිනැහුනා ඈ..ගේ හැඟුම් පිබිදුනා ආ..දර ලොවක් ගැනද මේ සිතන්නේ සොයුරියනේ.. ඔබට මගෙ හද නොලැබෙන්නේ...// රුව දැකලා... සිත පිරිලා.. හද බැඳිලා... තැවෙනු එපා..// මා මුව අගින් හිනහුනා ඈගේ හැඟුම් පිබිදුනා ආ..දර ලොවක් ගැනද මේ සිතන්නේ සොයුරියනේ... ඔබට මගෙ හද නොලැබෙන්නේ මා තනිවී.. නෑ ලෝකේ.. මටද කුමා..රියක් ඇතේ..// මා මුව අගින් හිනැහුනා ඈ..ගේ හැඟුම් පිබිදුනා ආ..දර ලොවක් ගැනද මේ සිතන්නේ සොයුරියනේ ඔබට මගෙ හද නොලැබෙන්නේ..///
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS