HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
Verse 1: වේදනා හිතේ තියන් සිනාසෙමී ප්‍රාර්ථනා කදුලකින් සගවා ගනිමි මතකයන් අතීතයේ තබා ඉතින් නිරන්තරෙන් ඔබේ දිහා බලා හිදිමි Chorus: මා දිනවන්න ආයේ ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ // Verse 2: ලියන්නෙමී කවී දහස් නුබේ නමින් බිදී ගියත් මිදී නොයන් කියන්නෙමී Chorus: මා දිනවන්න ආයේ ඔබෙ අත අල්ලන් යන ගමනේ මං පරදින්නේ නෑනේ // Bridge: හැම හැන්දෑවෙම මං ඔබ එක්ක හිදන් මං අපෙ කතාව ලියන්නම් අපෙ ආදරෙ හැමදාම හැම හුස්මක් ගානේම මං විදින්නම්
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS