ලස්සන අතීතයක්
Lassana Atheethayak
  • Category : Music Video
  • Year : 2021

  • Song

    ලස්සන අතීතයක් ගී පද / Lassana Atheethayak Lyrics

    පිරුණාට කඳුලක් - නොදැනීම දෑසේ
    ඔබ ආයෙ ආයේ සිහිවෙලා
    තිබුණාට රිදුමක් - ලෝකයට රහසේ
    සඟවාන ඉන්නම් තනිවෙලා
    මා පිදූ ආදරේ - හෙටත් මේ හදවතේ
    මෙහෙම තියේවී ගියාට වෙන්වී 
    ඔබ නොකියා සැඟවී
     
    ලස්සන අතීතයක්
    අමතක වෙන්නෑ කවදාවත්
    කොච්චර දුර උන්නත්
    හිත නුඹ ගාවයි හැමදාමත්
     
    පියමැන්න කාලේ දැවටී ළඟින්
    නොහැරෙන්න ආවේ කිසිදා මගින්
    මුමුණාපු තාලේ සවනට හෙමින්
    ඔය හිතට එන්නේ නැතුවද ඉතින්
     
    හැමදේම දෛවේ මත පවරමින්
    ඔබ දුන්නු හීනේ බොඳ කරලමින්
    මා අතැරදැමුවේ නොසිතූ ලෙසින්
    කෙලෙසින්ද මැකුවේ මතකය හිතින්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS