කවුරුදෝ අර කවුළුවෙන් හිනාවී එබිකම් කලේ
Kawurudo Ara Kawuluwen Hinawee
  • Lenght : 03:29

  • SongCopy

    කවුරුදෝ අර කවුළුවෙන් හිනාවී එබිකම් කලේ ගී පද / Kawurudo Ara Kawuluwen Hinawee Lyrics

    කවුරුදෝ අර කවුළුවෙන්
    හිනාවී එබිකම් කලේ...
    ඒ හිනාවෙන් මා වෙලන්නද
    මා වෙලාගෙන මට තලන්නට
    ඈ හිනාවෙන්නේ...//
     
    හිතින් මට බැ ඈත යන්නට
    ඒ නුවන් දැහැනින් මිදීලා...//
    කවුළුවේ දොර හදින් හැරගෙන
    නෙත් ලඟින් ඉන්නම්....
     
    කවුරුදෝ අර කවුළුවෙන්....
     
    කතා නොකරන තාරකාවක්
    පාර කීවත් මම නොයන්නම්...//
    කවුළුවෙන් දොර හදින් හැරගෙන
    නෙත් ලඟින් ඉන්නම්....
     
    කවුරුදෝ අර කවුළුවෙන්....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS