කඳුලේ තනිවී
Kandule Thanivee

Song

කඳුලේ තනිවී ගී පද / Kandule Thanivee Lyrics

කඳුලේ තනිවී සුසුමේ දැවටී
 
කව්දෝ හැඬුවා රහසින් ඇසුනා
ඇයිදේ තනිවී අඳුරේ මැදිවී
කව්දෝ ඇසුවා රහසින් අමතා
 
සඳ පානේ රෑ යාමේ සඳ කැල්මක් සේ
ආලෝකේ පෑවාදෝ ඔබ ළං වීලා
සඳ පානේ රෑ යාමේ සඳ කැල්මක් සේ
ආලෝකේ පෑවාදෝ ඔබ ළං වීලා
සැනසීමේ ආලෝකේ සඳ කැල්මක් සේ
පෑවා පෑවා... පෑවා පෑවා..
 
කඳුලේ තනිවී සුසුමේ දැවටී
කව්දෝ හැඬුවා රහසින් ඇසුනා
ඇයිදේ තනිවී අඳුරේ මැදිවී
කව්දෝ ඇසුවා රහසින් අමතා
 
 
මල් යායේ ගී රාවේ මත් බඹරුන්ගේ
 
මේ යාමේ පාවේවී රැව් නැංවීලා
මල් යායේ ගී රාවේ මත් බඹරුන්ගේ
මේ යාමේ පාවේවී රැව් නැංවීලා
නො ඇසූ ඒ ගී රාවේ රස රහසක් සේ
 
පාවී ආවා ..පාවී ආවා ...
කඳුලේ තනිවී සුසුමේ දැවටී
කව්දෝ හැඬුවා රහසින් ඇසුනා
ඇයිදේ තනිවී අඳුරේ මැදිවී
කව්දෝ ඇසුවා රහසින් අමතා
හා හා හා හා... හා..
හා හා හා හා..හා
 
හා හා හා..හා..හා
හා හා හා..හා

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS