කඳුලැලි දෑසේ නෑ රඳවා
Kandulali Dase Na Randawa

Song

කඳුලැලි දෑසේ නෑ රඳවා ගී පද / Kandulali Dase Na Randawa Lyrics

කදුලැලි දෑසේ නෑ රදවා
කිසිදා ඔබගේ ජීවිතේ...
නොසැලෙන් ආයේ මා හඩවා
තනිවී නෑ ඔබ මේ ලෝකේ....// 
 
මුළු රෑ මා නොනිදා ඊයේ
සිතුවේ ඔබ ගැන දෑස වසා.....//
වරදට ලෝකේ...කලමුත් සාපේ...
ඔබ නෑ වැරදී දයාවියේ..... 
 
වැතිරී මා ළඟ පා දෝවා
නොහඩා මංගල රෑ යහනේ.....//
ඉන්නට ආයේ අවසර මාගේ
ඔබ සීතාවයි මගේ ලොවේ...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS