කල්වාරියේ ලෝ පව් නිසා
Kalwariye Lo Paw

Song

කල්වාරියේ ලෝ පව් නිසා ගී පද / Kalwariye Lo Paw Lyrics

කල්වාරියේ ලෝ පව් නිසා
දෙව් පුත පිදූ ඒ යාගය මෙයයි
පූ සිරුර වේ ලේ මිදි රසයි
මේ නවක පූජාවේ පඬුර ‍වේ

මේ මහඟු වූ යාගය සමිඳුනේ
ලෝ මුක්තියේ
ලකුණ සේ ගනු මැනේ


Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS