HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
කාලයක් තියේවී මා මතක්වෙන එපා කියා ගිය ඔබට ආයෙමත් නො ඒවී ඒ අතීතය අපේ ලොවේ අපි ගෙවුව සැමදා ඔබ මගේ කියා හිතුව හිතට රිද්දනා නිතර දඬුවමක් වුණා ආදරේ සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුණේ මට ඔයා වගේ දවසත් ගෙවුණේ පාළුවේ ඇස නොගැටී ඔය රූපේ කිසිමදාක ඔබ ගාවින් හිත නෑ දුර ගියේ දහසක් දේ කිවු හාදුවේ තව සුවඳයි ඒ මතකේ ළඟින් ඉන්න මා පැතුවත් හැමදා ජීවිතේ නොසිතුදාක නැවතීමක් තැබුණා ආදරේ පවසන්නට බොහො දේ හිතේ තිබුණත් ඔබ නෑසූවේ මුණගැහීම වැරදීමක් කියලා ඒ අපේ අවසන් දා තෙක් හුස්ම මේ ඉමු කීවත් එක වාගේ සෑමදේම රැවටීමක් වීලා ඒ ඔබේ නොසිතුදාක නැවතීමක් තැබුණා ආදරේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS