HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න...// අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න...// කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න... ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න...// මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න... හන්තානට පායන සඳ...//
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS