ගුරු න පාර දිගට තරු හිනහෙන රැයේ
Guru para digata tharu hinahena

Song

ගුරු න පාර දිගට තරු හිනහෙන රැයේ ගී පද / Guru para digata tharu hinahena Lyrics

ගුරු න පාර දිගට තරු හිනහෙන රැයේ
පැතූ හීන හිනාවෝ දුර ඈත ගියාදෝ
තන්නිකමේ කවිය කාට ඇසේ දෝ
අඳුරට මග අහුරා සඳ සළු පිළි පළඳා
 
ගැල් මඟ එළිය කළත් රැයේ
හැම දහ දුක් විඳලා හිමිදිරියෙම ඉඳලා
දහදිය උකසට දුන් දිනේ
අපෙ හිතේ දුකට එළිය නිවයි බරබාගේ
 
සුදු මල් ඔසරිය හා මුතු පොට ගැන සිතලා
මැණිකේ මඟ බලනා වේලේ
ඒ සිහිනය සිදූ දා හිස් දෑතම විහිදා
චයිරො ගෙදර යමුද කෙසේ
අපි අඬන විටත් කැකුළු පිපෙයි හඳපානේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS