ගහක මල් පිපිලා
Gahaka Mal Pipila Pipenne Aida Nodannemi
  • Lenght : 03:47

  • Song

    ගහක මල් පිපිලා ගී පද / Gahaka Mal Pipila Pipenne Aida Nodannemi Lyrics

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි
     
    කතරේ වැලිකැට හිරුට පෙම්
    බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්
     
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි
     
    හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකද
    තරුවක් සිටිය නොහෙකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹනම්
     
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS