HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
රූපිකාවී කලත්තන රාගී හිත ආශා වී රහස් ඇහැරේවී ඔය ලස්සන දැකලා මට මොනවා මොනවා හරි වෙනවා වාගේ සිප ගන්නකෝ බලලා ඔබ කැමති කැමති තැන නැවති මාගේ සින්ඩරෙල්ලා හැඩ බලල්ලා යනකොට ලැම ගස්ස ගස්සා සින්ඩරෙල්ලා මට රවාලා කොහෙ යනවද පද්ද පද්දා..// පාට කෙරූ සඳ වැනි රූ දෙතොලද මල්පෙති වන් සොඳුරූ රණ තිසරූ පහස මරූ ලෙලදෙන වරලකි අක් බමරූ ඔය ලස්සන දැකලා මට මොනවා මොනවා හරි වෙනවා වාගේ සිප ගන්නකෝ බලලා ඔබ කැමති කැමති තැන නැවති මාගේ සින්ඩරෙල්ලා හැඩ බලල්ලා යනකොට ලැම ගස්ස ගස්සා සින්ඩරෙල්ලා මට රවාලා කොහෙ යනවද පද්ද පද්දා..// Hey ලොකු සීන් whatsup whatsup මා මත් කලේ කොහොමැයි නොදී වසක් විෂක් සීයට අසූවේ බෝතලේන් වක් කරලා කෙලින් හිටියා මාව වැට්ටුවා හොරෙන් බලලා එයා සල්ලන් වෙන්නේ නෑ කොච්චර දැම්මත් බෙල්ලා මට මොත්තේ දාලා යන්නේ slow motion කැරකිලා ගෑස් සිලින්ඩරේ වගේ ගනන් මේ සින්ඩරෙල්ලා හිත ගන්න ලක්ශ ගණන් පෝලිමේ හිර වීලා ගැලපුනත් එකයි නැතත් එකයි සපත්තුව උබේ හැඩේට හිඩසක් ඇති ඇතුලේ පපුව ගෙදරත් එන්නම් අරන් වරෙන් හෙප්පුව ඒත් වැඩිය අතගෑවොත් පරදීවී නඩුව #DesawanaMusic #Cinderella #KaizerKaiz #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaTV #DesawanaRemix #NewSong2022
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS