බාල බිලින්දේ
Bala Bilinde

Music

W.
D.
Song

බාල බිලින්දේ ගී පද / Bala Bilinde Lyrics

බාල බිළින්දේ 
බාෙළොලි බාල බිළින්දේ
අනෝතප්ත විල් නෙළුමේ
කුමර බිළින්දේ
මහ මෙවුනාවේ
සැතපී ගන්නේ
 
සීගිරියේ කලා වැවේ
සුවඳ සමීරේ 
සනරාමර සාදුකාර 
නැඟෙන විහාරේ
පංචායුධ පළඳන දා
අවදි වෙයන්නේ
 
බාල බිළින්දේ.....
 
වී කරලින් පුවඟු මලින්
පවන් සල සලා
ගණ දෙවියෝ 
නුවණ දෙන්න 
වරම් දෙවන දා
විජිත පුරේ කුංච නාද
අසන් මා පුතුන්
 
බාල බිළින්දේ.....

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS