අහසේ පොලවේ සාගරේ දස්කම් පෑ
Ahase Polowe Sagare Daskam Pa

Song

අහසේ පොලවේ සාගරේ දස්කම් පෑ ගී පද / Ahase Polowe Sagare Daskam Pa Lyrics

අහසේ පොලවේ සාගරෙ දස්‌කම්පෑ
 
හමුදා සෙබලුන් දේසයෙ සම්පත වේ
එඩිප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා
සාමය අරක්‍ෂාකල විරුවන් වේ
 
 
 
මේ.. ජාතික ජීවේ.. සාමය වන්නේ..
සැම සිත්වන්නයි..
ඒ.. මා හැඟිතාවේ.. මතු කියැවෙන්නේ..
සෙබලුන් හින්දයි..
අපගේ රට රකිමින්නේ
කරනා මෙහෙය උතුම් වේ
රන් අකුරින් ඉතිහාසයෙ ලියවෙවි....
 
අහසේ පොලවේ සාගරෙ දස්‌කම්පෑ
හමුදා සෙබලුන් දේසයෙ සම්පත වේ
එඩිප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා
සාමය අරක්‍ෂාකල විරුවන් වේ
 
 
ලෝ.. පුජිත නාමේ.. මේ ලක්‌දෙරණේ..
 
රැව්පිලි රැව්දේ..
ඒ.. දෑ අනුරාගේ.. අභීත නාදේ..
සෙබලුන් නන්වයී..
අපගේ රට රකිමින්නේ
කරනා මෙහෙය උතුම් වේ
රන් අකුරින් ඉතිහාසයෙ ලියවෙවි....
 
අහසේ පොලවේ සාගරෙ දස්‌කම්පෑ
හමුදා සෙබලුන් දේසයෙ සම්පත වේ
එඩිප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා
සාමය අරක්‍ෂාකල විරුවන් වේ

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS