අහස සේ ඔබ අනන්තයි.. සයුර සේ ඔබ අනන්තයි
Ahasa Se Oba Ananthai
  • Lenght : 03:49

  • Song

    අහස සේ ඔබ අනන්තයි.. සයුර සේ ඔබ අනන්තයි ගී පද / Ahasa Se Oba Ananthai Lyrics

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමණයි
    ඔබ අනන්තයි
     
    වෙන තතක් හැඬවෙන තැනක් ඔබ
    මධුවිතක් උතුරන තැනක් ඔබ
    තෙලිතුඩක් දැවටෙන තැනක් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ
     
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමණයි
     
    ඔබ අනන්තයි (අනන්තයි)
    අඩසඳක් සැඟවෙන තැනක් ඔබ
    රළපෙලක් පෙරලෙන තැනක් ඔබ
    සිසිලසක් දනවන තැනක් ඔබ
    උණුසුමක් ගෙනදෙන තැනක් ඔබ
     
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමණයි
    ඔබ අනන්තයි (අනන්තයි, අනන්තයි)

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS