අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස
Adi Seeye Para Gawa
  • Lenght : 03:50

  • Song

    අඩි සීයේ පාර ගාව දුටුවා නුඹෙ නීල දෑස ගී පද / Adi Seeye Para Gawa Lyrics

    අඩි සීයේ පාරගාව
     
    දුටුවා නඋඹෙ නුඹෙ නීල දෑස
    සංකර නැති පිංකර ඇති
    නෙළුම් පොඩිත්තී
    මගෙ වාරෙ ආපුවාම
    ආදරෙ ගැන විමසුවාම
    වහන් නොවන් කිසිදවසක
    කෝල ක හිතැත්තී
    සසර පුරා ඔබව සොයා
    ආවා වගෙ දැනෙන්නේ
    ආල නුරා කෝල කතා
    කවදද මට කියන්නේ
    අඩි සීයේ පාර ගාව
    දුටුවා නුඹෙ නීල දෑස
    සංකර නැති පිංකර ඇති
    නෙළුම් පොඩිත්තී
     
    වැව් ඉස්මත්තේ පිණි පොද වැස්සේ
    යනවිට වරලස විහිදාලා
    හදවත අස්සේ සිතුවිලි ගැස්සේ
    කොහොමද ඉන්නේ ඉවසාලා
    බලන්න හඳහන් ගලපා
    කියන්න කැමතිද කියලා
    රන් සඳ වැනි පින්කඳ මගෙ
    නෙළුම් පොඩිත්තී
    රන් සඳ වැනි පින්කඳ මගෙ
    නෙළුම් පොඩිත්තී
     
    අඩි සීයේ පාරගාව
    දුටුවා නුඹෙ නීල දෑස
    සංකර නැති පිංකර ඇති
    නෙළුම් පොඩිත්තී
     
    මල මකරන්දේ බොල් පිණි නිල්ලේ
    සුව හද පතුලට ගෙන්වාලා
    මානෙල් පෙත්තේ සුසිනිඳු පැත්තේ
    රුව මා නෙතගට කැඳවාලා
    බලන්න හදහන් ගලපා
    කියන්න කැමතිද කියලා
    රන් සඳ වැනි පින් කඳ මගේ
    නෙළුම් පොඩිත්තී
    රන් ස්ඳ වැනි පින් කඳ මගේ
    නෙළුම් පොඩිත්තී
     
    අඩි සීයේ පාර ගාව
    දුටුවා නුඹෙ නීල දෑස
    සංකර නැති පිංකර ඇති
    නෙළුම් පොඩිත්තී
    මගෙ වාරේ ආපුවාම
    ආදරෙ ගැන විමසුවාම
    වහන් නොවෙන් කිසි දවසක
    කෝලා හිතැත්තී
    සසර පුරා ඔබව සොයා
    ආවා වගෙ දැනෙන්නේ
    ආල නුරා කෝල කතා
    කවදද මට කියන්නේ
     
    අඩි සීයේ පාර ගාව
    දුටුවා නුඹෙ නීල දෑස
    සංකර නැති පිංකර ඇති
    නෙළුම් පොඩිත්තී

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS