HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
SUBMIT A SONG INFORMATION
SONG
In SINHALA
SINGER(s)
LYRICIST
MUSIC
YOUTUBE LINK
LYRICS IN SINHALA
Adara Pujasane Song Lyrics - ආදර පූජාසනේ ගීතයේ පද පෙළආදර පූජාසනේ ඔබයි මගේ කුසුම් කුමාරී ආදර පූජාසනේ // මමයි ඔබේ කුසුම් මනාලී ආදර පූජාසනේ ආසිරි පවන් රොදින් ඇසේ (හ්ම් ම් ම් ම්) දේව දූතයන්ගෙ මිහිරි ප්‍රේම ගීතිකා ආදර පූජාසනේ සාදර පැතුම් පවන් වැදී (හ්ම් ම් ම් ම්) දේව දූතයන් ගයාවි ප්‍රේම ගීතිකා ආදර පූජාසනේ යෞවන මල් සමයේ මේ නිසසල යාමේ // සීතල රෑ සැතපෙම් මා මංගල මල් යහනේ මංගල සීනු හඬින් චංචල වූ ලෝකේ // අනුරාග පෙම් රාව නින්නාදවේ ආදර පූජාසනේ ඔබයි මගේ කුසුම් කුමාරී ආදර පූජාසනේ ඔබගේ නුරා සුසුමේ රන් මුතුලැල් පවනේ // සිලිලාරේ වෙලෙමී මා පෙම්සිත් අනුරාගී විකසිත නෙත් සඟලේ ප්‍රේම ශිඛා කැල්මේ // ආලෝකේ සැතපෙන්න ළංවෙන්නෙ මා ආදර පූජාසනේ // ඔබයි මගේ කුසුම් කුමාරී ආදර පූජාසනේ // මමයි ඔබේ කුසුම් මනාලී ආදර පූජාසනේ
OTHER INFO
YOUR INFORMATION
NAME
TELEPHONE
EMAIL
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS